Terms
භාවිත නියමයන්
ඔබට අයිතිය ඇති හෝ process කිරීමට අවසර ඇති files සඳහා පමණක් හෙළ Docs භාවිත කරන්න. OCR result වල හඳුනාගැනීමේ වැරදි තිබිය හැකි බැවින් official, legal, academic, medical හෝ financial භාවිතයට පෙර result එක පරීක්ෂා කරන්න.
Device සහ browser සීමාවන්
Processing speed සහ capacity එක browser එක, device memory, file size සහ internet connection එක මත රඳා පවතී. විශාල හෝ complex documents device memory සීමාව ඉක්මවිය හැක.
PDF compression
Browser compression එක PDF pages images ලෙස rebuild කළ හැකි නිසා forms, links, selectable text, digital signatures සහ interactive elements flatten විය හැක. Result එක check කරන තෙක් original file එක තබාගන්න.
නිසි භාවිතය
Illegal material, malware, අවසර නොමැති confidential documents හෝ වෙනත් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන content process නොකරන්න.